මුස්ලිම් පර්දාව හා සිංහල බෞද්ධ සාරිය
http://beyondframe.wordpress.com/2010/09/05/10sep05/ (beyondframe.wordpress.com)
published: 2010-09-05 04:19:42 ( 17 months ago )fetched: 2010-09-05 14:15:41 ( 17 months ago )
ගැහැණියකගේ හිසේ සිට පාදාන්තය දක්වා වැසෙන සේ ඇදිය යුතු යැයි සැළකෙන, සමහර විට ඉතිරිව ඇති දෙනෙත ද යාම්තම් පෙනෙන පරිදි පමණක් ඉතිරි කොට එයද දැලකින් වසා දැමීම ද ඇතුළත්, පර්දාව ශිෂ්ඨ සමාජයක් විසින් අනුමත කළ යුතු ද? මේ ගැන අපට – සිංහල බෞද්ධ අපට- මතයක් දැරිය හැකි ද? විශේෂයෙන් සිංහල බෞද්ධ පාසල්වල විදුහල්පතිවරු අම්මලාට සාරිඅන්දන [...]
[ ... ]
Source: Kottu.Org