Achcharu Archives

සසල සිත http://rasogaya.blogspot.com/2010/05/blog-post_31.html (rasogaya.blogspot.com)
published: 2010-05-31 06:47:00 ( 20 months ago )fetched: 2010-05-31 11:15:32 ( 20 months ago )

වැරහැලි ගැසුණු රෙදිකඩින්යන්තමට විලි වසාබැගෑපත් වී සැමටහිඟිමන් පුරුදු වුණු උඹඅයැද සිටින්නේ පිනට මුදලක්සිත පිරුණු අයුරින් මගේ
මා සුසුම් හෙළුවෙම්ඇත්තට ම හදවතින්උඹේ අතපෑමට ප්‍රතිචාර දක්වාවැඩිය නොව රුපියලක්වත්දෙන්නට බැරි වීම ගැන
උඹ දන්නේ නෑජැන්ඩියට කලිසමක් ඇදගෙනමා හැඩට සිටියාටමේ ගමන් කරන්නේඅතේ සතයක්වත් නොමැති වමාසේ පඩි පත ලැබෙන තුරුනිදහස් බස් ගමන් බලපතින් බව. . . [ ... ]
Source: Kottu.Org
Click information
Total visits to post0
Unique visitors (by IP address)0
Last clickN/A
Visitor information
Total visits143
Last visit1 month ago
Known webcrawlers %
(googlebot, msnbot, yahoo slurp, teoma etc)
100.00%
Previously
 දෝණී (20 months ago)
 ආසයි මං (20 months ago)
 ඉවසාපන් උඹ: නිධාන කතාව (20 months ago)
 ඉවසාපන් උඹ! (20 months ago)
 වෙනස (20 months ago)
Tag information
Tags
© drac waz hea-yah 2007-2009
This page generated in : 2.10 seconds v2.6