බබාලාගේ සින්ඩියට කින්ඩියක්
http://feedproxy.google.com/~r/PahansDiary/~3/nBMU9bdx8Jo/ (blog.pahans.com)
published: 2010-03-03 07:18:21 ( 23 months ago )fetched: 2010-03-03 09:15:24 ( 23 months ago )
සින්ඩියෙන් ඇඩ්මින්ලාට හිතුනු හිතුනු හැටියට බ්ලොග් දොට්ට දැමීම දැන් අමුතු දෙයක් නොවේ. එසේ අසධාරණව බ්ලොග් ඉවත්කර දැමීම පිළිබඳව කතා කිරීම සංසදය කඩාකප්පල් කරන්න හදන වලිකාරයෙකු, කුමන්ත්‍රණකරුවෙකු වීමට තරම් වරදකි. මඩ කමෙන්ට් වලින් පිළිතුරු දී ඇත්තේ එයිනුත් මර්ධනය කරගත නොහැකි තැනද?. මා ඇනෝනිමස් කමෙන්ට සඳහා කෙනෙකුට සෘජුව ඇඟිල්ල දිඟු නොකරමි. එක අතකින් ඒවා ගැන සෙවීමට යාම එක්තරා ආකාරයට ඒවා දැමූ උන් ලබන ජයග්‍රහණයකි. [ ... ]
Source: Kottu.Org